ඉස්ලාම් ආගම් විරෝධී ප්‍රකාශ ඇතුළත් කෙටි පණිවුඩයක් යැවීමේ වරදට පාකිස්තානයේ 26 හැවිරිදි තරුණියකට එරට රාවල්පිණ්ඩි අධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
මේ වන විට පාකිස්තානය තුළ මෙවැනි ආගම් විරෝධී සිද්ධි හේතුවෙන් 80 දෙනෙකුට පමණ මරණ දඩුවම නියම කර ඇති බවට යි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, පාකිස්තානයේ ආගම් විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීති සංශෝධනය කළ යුතු බව විශ්ලේෂකයින්ගේ අදහසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




