තරුණියකට මරණ දඬුවම

ඉස්ලාම් ආගම් විරෝධී ප්‍රකාශ ඇතුළත් කෙටි පණිවුඩයක් යැවීමේ වරදට පාකිස්තානයේ 26 හැවිරිදි තරුණියකට එරට රාවල්පිණ්ඩි අධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

මේ වන විට පාකිස්තානය තුළ මෙවැනි ආගම් විරෝධී සිද්ධි හේතුවෙන් 80 දෙනෙකුට පමණ මරණ දඩුවම නියම කර ඇති බවට යි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, පාකිස්තානයේ ආගම් විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීති සංශෝධනය කළ යුතු බව විශ්ලේෂකයින්ගේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33