spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයෙක් භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියට බිලි වෙයි

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු අංක 1596 දරණ භාන්ඩ ප්‍රවාහනය කරන දුම්රියට පැනිමෙන් තරුණයකු මිය ගොස් තිබෙනවා.

මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව සිංගිමලේ බිං ගෙය අසලදි මෙම තරුණයා දුම්රියට පැනිමෙන් මිය ගොස් තිබෙන බවත්ය.

මියගිය තරුණයා අවුරුදු 20 – 25ත් අතර අයකු බවත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් අනාවරණය කර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මිය ගිය තරුණයාගේ මළ සිරුර එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් පසු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන ගොස් ඇති බවත් සදහන්.

හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?