තරග 03කින් සමන්විත බංගලි – ඇෆ්ගන් එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට (06) ආරම්භ වනවා.

දෙරට අතර තරග 03කින් සමන්විත එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරග තුනම පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී වන අතර දෙරට අතර පළමු එක්දින තරගය හෙට සාජා නුවර දී පැවැත්වෙනවා.

එරට වේලාවෙන් පස්වරු 3.30ට මෙම තරගය පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ නායකත්වය ෂැන්ටෝ විසින් දරනු ලබන අතර ඇෆ්ගන් නායකත්වය හිමි ව ඇත්තේ හෂ්මතුල්ලා ෂහිඩිටයි.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරග 16ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 10ක් බංග්ලාදේශය ජය ගනිද්දී ඇෆ්ගනුන් ජයගෙන ඇත්තේ තරග 06ක් පමණි.

බංග්ලාදේශය සිය මව්බිමේ දී ලබා ඇති එක්දින ජයග්‍රහණ ගණන 05ක් වන අතර ඇෆ්ගනුන් විදෙස් රටක දී බංග්ලාදේශයට එරෙහිව තරග 05ක් ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21