තම පළමු විවාහ සංවත්සරය සැමියත් එක්ක සමරපු ජනප්‍රිය සුරූපී නිලි විනූ සිරිවර්ධන

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම රූ රැජිනක් තමයි විනූ සිරිවර්ධන කියලා කියන්නේ. 1992 මාර්තු 10 වන දින තමයි ඇය උපත ලැබලා තියෙන්නේ. ඉතින් මේ රංගන ශිල්පිනියක් විදිහට රටේම ආදරය දිනාගෙන ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනිය 2012 දී ඇය මිස් වර්ල්ඩ් 2012 තරගාවලිය සඳහාද අපේ රට නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇය අනුලා විද්‍යාලයාගේ ආදී ශිෂ්‍යාවක්. දැන්නම් ඇය පවුලේ අයත් එක්ක දෙහිවල ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා තමයි අපිටනම් ආරංචි උනේ. ඉතින් ඒ වගේම පසුගිය කාලයේ ඇයට 2019 නෙල්සන් මෙන්ඩලා සාම සම්මානයද ලබා ගැනීමට හැකිවුණා. ඊට අමතරව ඇය සිකුරාදා හඳ රැදි පැය වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද අපට ඇයව දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇය මේ වනවිට විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන බවනම් කාටත් රහසක් නෙමෙයි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය විවාහ වෙලා තියෙන්නේ අපේ රටේ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙක් සමඟයි.

ඒ වගේම ඇය විවාහ වෙලා දැන් වසරකුත් ගතවෙලා හමාරයි. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය විනූ සිරිවර්ධන ආදරණීය සැමියා සමඟ විවාහ වී වසරක් පිරීමේ ප්‍රීතිය අපූරුවට සමරලා තියනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් ඒ අවස්ථාවේදී ලබාගත්ත ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පුංචි කැදැල්ලට අපිත් සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

image 08cdd021e1
image 08de57ebde
image aa956598d4
image b9e25c5464
image d496ad45ab
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
201
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?