තම පළමු විවාහ සංවත්සරය සැමියත් එක්ක සමරපු ජනප්‍රිය සුරූපී නිලි විනූ සිරිවර්ධන

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම රූ රැජිනක් තමයි විනූ සිරිවර්ධන කියලා කියන්නේ. 1992 මාර්තු 10 වන දින තමයි ඇය උපත ලැබලා තියෙන්නේ. ඉතින් මේ රංගන ශිල්පිනියක් විදිහට රටේම ආදරය දිනාගෙන ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනිය 2012 දී ඇය මිස් වර්ල්ඩ් 2012 තරගාවලිය සඳහාද අපේ රට නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇය අනුලා විද්‍යාලයාගේ ආදී ශිෂ්‍යාවක්. දැන්නම් ඇය පවුලේ අයත් එක්ක දෙහිවල ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා තමයි අපිටනම් ආරංචි උනේ. ඉතින් ඒ වගේම පසුගිය කාලයේ ඇයට 2019 නෙල්සන් මෙන්ඩලා සාම සම්මානයද ලබා ගැනීමට හැකිවුණා. ඊට අමතරව ඇය සිකුරාදා හඳ රැදි පැය වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද අපට ඇයව දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇය මේ වනවිට විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන බවනම් කාටත් රහසක් නෙමෙයි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය විවාහ වෙලා තියෙන්නේ අපේ රටේ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙක් සමඟයි.

ඒ වගේම ඇය විවාහ වෙලා දැන් වසරකුත් ගතවෙලා හමාරයි. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය විනූ සිරිවර්ධන ආදරණීය සැමියා සමඟ විවාහ වී වසරක් පිරීමේ ප්‍රීතිය අපූරුවට සමරලා තියනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් ඒ අවස්ථාවේදී ලබාගත්ත ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පුංචි කැදැල්ලට අපිත් සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

image 08cdd021e1
image 08de57ebde
image aa956598d4
image b9e25c5464
image d496ad45ab
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
201
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32