තමා පාතාලයට සම්බන්ධ බවට පොලිස්පති කී කතාවට මන්ත්‍රී ජගත් විතාන නීතිය හමුවට (වීඩියෝ)

තමාව පාතාලයට සම්බන්ධ බවට පොලිපති ප්‍රියන්ත වීරසූරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

කොළඹ දී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අපරාධ කල්ලි සමාජිකයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට පොලිස්පතිවරයා ඊයේ (26) ප්‍රකාශයක් සිදුකළා.

මේ අතර තමන්ට ජීවිත තර්ජන ඇති බවට ජගත් විතාන මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

මන්ත්‍රීවරයා සිඩුකල එම ප්‍රකාශයත් සමඟ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට කටයුතු කර තිබුණා.

අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ පොලිස් ආරක්ෂාව තමාට ලබාදී ඇත්තේ තාවකාලිකව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?