AFC Banner
Empty Ad
Empty Ad

තමාට තිබූ එකම සිහිනය සැබෑ කරගත් මුස්ලිම් තරුණිය

ජුනි මස අගදී කොටස් වශයෙන් විකාශය වීමට නියමිත ‘මිස් මාවල්’ ටෙලි නාට්‍යය මාලාව හරහා දකින කමලා ඛාන් මුස්ලිම් සම්භාව්‍යයක් ඇති තරුණියකි. ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ ‘මාවල්’ සුපිරි චරිතයක් සඳහා එක්වූ පළමු මුස්ලිම් ජාතික තරුණිය වන්නේ කමලා බවය.

කමලා පවසන්නේ තමාට තිබු එකම හිනය ‘කැප්ටන් මාවල්’ වැනි සුපිරි විරවරයිකගේ චරිතයක් නිරූපණය කිරිම බවත්, ඒ හා සමාන සුපිරි වීරවරියකගේ චරිතයක් ලැබිම කියා නිම කරන්නට නොහැකි සතුටක් බව ඇය වෙබ් අඩවියක් සමග පැවැති සාකච්ඡාවකදි පවසා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?