AFC Banner
AFC Banner
Empty Ad

තමාගේ වරදක් නොමැති බව හිටපු සෞඛ්‍ය ඇමති කියයි (වීඩියෝ)

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියූලීන් ඖෂධය සම්බන්ධයෙන් සිදුකළ මුදල් ගෙවීම්වලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ගණන් තැබීමේ නිලධාරියා වන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පිළිතුරු දිය යුතු බවටයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ඊයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට අමාත්‍යවරයා ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?