තමාගේ වරදක් නොමැති බව හිටපු සෞඛ්‍ය ඇමති කියයි (වීඩියෝ)

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියූලීන් ඖෂධය සම්බන්ධයෙන් සිදුකළ මුදල් ගෙවීම්වලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ගණන් තැබීමේ නිලධාරියා වන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පිළිතුරු දිය යුතු බවටයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ඊයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට අමාත්‍යවරයා ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18