මම ගොඩවුයේ ගිලෙන නැවකට නොව පැද්දෙන නැවකට – ධම්මික

පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දිමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටවී යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ගොඩ වූයේ ගිලෙන නැවකට නොවන පැද්දෙන නැවකට බවයි.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ වත්කම් බැරකම් හා බදු ගෙවීම් පිළිබඳ වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට පෙරාතුව කථානායකවරයාට ලබාදෙමින් ආදර්ශයක් දුන් බවයි.

වගකීම් උපරිමව ඉටු කරන බවත් තමන් ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් උත්පාදනය කිරීමට බවත් මන්ත්‍රීවරයා සහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?