Empty Ad
AFC Banner
Empty Ad

තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට සහ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා

විදේශ විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතු බව ජනධිපතිවරයා 2023 අයවැය කතාවේදී සඳහන් කළා.

බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ද විමසා බැලිය යතු බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරන බව පැවසුවා.

ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සම්බන්ධවීමේ උත්සාහය ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමඟ කලාපීය සබඳතා ගොඩනඟා ගැනීමට මූලික පියවර තබන බාවා පවසා සිටියා.

එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරන බව 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනධිපතිවරයා පැවසුවා.

2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා වැඩසටහනක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද මෙහිදී පවසා සිටියා.

ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනාවක් ද 2023 අයවැය කතාවේදී ඉදිරිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?