තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට – මාධ්‍යවේදියාට පහරදීමටත් උත්සාහයක(වීඩියෝ)

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද (22) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම නඩු කටයුත්ත විභාග වන අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවක් ද පැවැත්වෙමින් තිබෙන බවයි.

එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇති අතර මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා දසත අප ප්‍රාදේශීය වාර්තාකරු ජයන්ත වීරසේකර එම ස්ථානයට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු ඔහුට බැණ තර්ජනය කර පහරදීමට උත්සාහ කළ බවයි.

පසුව එම පුද්ගලයා එම ස්ථානයේ සිටි කාන්තාවන් හට ද තර්ජනය කළ බවත්; පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා එම ස්ථාන‍යෙන් ඉවත් කිරීමට උත්සාහ දරන විට ඔහු පලා ගිය බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මේ වනවිටත් අදාළ විරෝධතාව වැල්ලවාය අධිකරණය සංකීර්ණය ඉදිරිපිට සිදු කෙරෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43