Indian Premier League

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ගැටලු රාශියක් – සජිත්ගෙන් අනාවරණයක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළිදරව් කළ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ගැටලු රාශියක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ කළුතර බුලත්සිංහල, මදුරාවල, රෙමුණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පංති කාමර ලබාදීමේ වැඩසටහනේ 265 වැනි අදියරට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?