ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සේවය ලබාගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.මේ අතර මෙරට මුහුණදී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.

ඒ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමට සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී තොරතුරු හෙළිදරව් විය.පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති අතර එම අගය මේ වනවිට ඩොලර් බිලියන 2.31කි.

මේ වසර තුළදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්‍ය ණය ඩොලර් බිලියන 4කි.අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ශ්‍රී ලංකාව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් “තාක්ෂණ උපදේශකවරයෙක්” පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හලාවත මහ රෝහලට සජිත්ගෙන් වටිනා පරිත්‍යාගයක්
03:16
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04


?