ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සේවය ලබාගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.මේ අතර මෙරට මුහුණදී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.

ඒ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමට සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී තොරතුරු හෙළිදරව් විය.පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති අතර එම අගය මේ වනවිට ඩොලර් බිලියන 2.31කි.

මේ වසර තුළදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්‍ය ණය ඩොලර් බිලියන 4කි.අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ශ්‍රී ලංකාව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් “තාක්ෂණ උපදේශකවරයෙක්” පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38