ඩොලර් පන්නන්න උදව් කළ රේගු නිලධාරියා

ඇමරිකානු ඩොලර් 79,200 ක් (රුපියල් කෝටි එකහමාරකට අධික) කටුනායක ගුවන්තොටුපෙලෙන් වෙනත් රටකට පිට කිරීමට අනුබල දුන් බව කියන රේගු නිලධාරියෙක් ගාල්ලට ස්ථාන මාරු කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජාවාරම්කරු රේගු භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අදාල රේගු නිලධාරියා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?