ඩොලර් නොමැතිව ඉන්ධන නෞකා 03 ක් මෙරට මුහුදේ

දිවයිනට ළඟා වී ඇති ඉන්ධන නෞකා 03 ක් සදහා ගෙවීම් කිරීමට නොහැකිවීම හේතුවෙන් නැංගුරම් ලා ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා පැවසීය.

බොරතෙල් නෞකාවකට අමෙරිකානු ඩොලර් මිලියන 76 ක් පමණ ගෙවිය යුතු අතර, ෆර්නස් ඔයිල් නෞකාවකට අමෙරිකානු ඩොලර් මිලියන 36 ක් පමණ ගෙවිය යුතු වනවා. එළැඹෙන සඳුඳා පස්වරුවේද ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, ඒ සඳහාද මෙතෙක් ගෙවීම් සිදුකර නැහැ. මෙවෙනි වාතාවරණයක් තුල තවමත් දිවයිනේ ඉන්ධන ලබා ගැනිමට පෝලිම් දැක ගත හැකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?