AFC Banner
Empty Ad

ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවූ ලොව පළමු සමාගම කරළියට

වෙළඳපොළ වටිනාකම ඩොලර් ටි්‍රලියන 03 ඉක්මවූ ලොව පළමු සමාගම බවට සුප්‍රකට ඇපල් සමාගම පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී ඔවුන්ගේ කොටස් අගයන් සියයට 03 කට වැඩි අගයකින් ඉහළගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 02 ඉක්මවා ගිය පළමු සමාගම වූයේද ඇපල් වන අතර ඔවුන් එම වාර්තාව තබන ලද්දේ 2020 වසරේ අගෝස්තු මාසයේදීයි.

2018 වසරේ අගෝස්තු මාසයේදී ඔවුන් ඩොලර් ට්‍රිලියනයක වෙළඳපොළ වටිනාකම සහිත සමාගමක් බවට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?