ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවූ ලොව පළමු සමාගම කරළියට

වෙළඳපොළ වටිනාකම ඩොලර් ටි්‍රලියන 03 ඉක්මවූ ලොව පළමු සමාගම බවට සුප්‍රකට ඇපල් සමාගම පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී ඔවුන්ගේ කොටස් අගයන් සියයට 03 කට වැඩි අගයකින් ඉහළගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 02 ඉක්මවා ගිය පළමු සමාගම වූයේද ඇපල් වන අතර ඔවුන් එම වාර්තාව තබන ලද්දේ 2020 වසරේ අගෝස්තු මාසයේදීයි.

2018 වසරේ අගෝස්තු මාසයේදී ඔවුන් ඩොලර් ට්‍රිලියනයක වෙළඳපොළ වටිනාකම සහිත සමාගමක් බවට පත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22