AFC Banner
AFC Banner
Empty Ad

ඩොලරයේ සුළු ඉහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02ක් ලෙස සටහන් වී තිබුණා.

අද දිනයේ එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 318.23ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
4
+1
3
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?