ඩොලරයේ සුළු ඉහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02ක් ලෙස සටහන් වී තිබුණා.

අද දිනයේ එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 318.23ක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්