අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද (18) ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, අද පෙරවරුව වන විට වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබූ අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 340.00
මහජන බැංකුව – රු. 329.99
සම්පත් බැංකුව – රු. 340.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














