නිව්යෝර්ක් අධිකරණයක් මඟින් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සිදු කළ වංචාවකට අදාළව ඩොලර් මිලියන 354ක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප්ට වසර තුනක කාලයකට නිව්යෝර්ක් නුවර ව්‍යාපාරික කටයුතුවල නිරතවීම ද තහනම් කර තිබෙන බවයි.
අදාළ වරදට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වන ඔහුගේ පුතුන් වූ ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 4 බැගින් දඩයක් නියම කර ඇති අතර නිව්යෝර්ක්හි ව්‍යාපාර කිරීම වසර දෙකක කාලයකට තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1



