ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප හිමිවෙයි

නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප මත මුදා හැරීමට නිව්යෝර්ක් අධිකරණය අද නියෝග කළා.

ඔහුට චෝදනා එල්ල වූයේ 2016 ජනාධිපතිවරණ සමයේ දී අමෙරිකාවේ හිටපු නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීම සම්බන්ධයෙන්.

මෙවැනි අපරාධ 34 ක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු සියවසකට අධික කාලයකින් පසු අත්අඩංගුවට පත් පළමු අමෙරිකානු ජනපතිවරයා බවට පත්වුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප් අධිකරණය හමුවේ තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ට්‍රම්ප්ට එරෙහි නඩුවේ ඊළඟ නඩු වාරය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?