AFC Banner
Empty Ad

ඩෙංගු අධි අවදානම් කලාප 74ක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලද මෙම අවදානම ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සිදුකළ පරීක්ෂණවලට අනුව අධි අවදානම කලාප 74 ක් හඳුනාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?