ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ ගිය ද මෙවර බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1