ඩිපෝවේ යකඩ කැබලි හොරෙන් පටවගෙන ගිය නගර සභාවේ සේවකයින්ට මාංචු

හැටන් ලංගම ඩිපෝවේ යකඩ කැබලි සොරකම් කළ දික්ඔය නගර සභාවේ සේවකයින් පස්දෙනෙක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හැටන් ලංගම ඩිපෝවේ දිනපතා ඉවතලන කැලිකසළ රැගෙන යාමට පැමිණි නගර සභාවේ කම්කරුවන් පස්දෙනෙකු හැටන් පොලිසිය විසින් ට්‍රැක්ටර් රථය සමග ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකාර සේවකයින් පස්දෙනා ඊයේ පස්වරුවේ ඩිපෝව තුළට ගොස් එහි ඉවත දමා තිබු කැලිකසළ ට්‍රැක්ටර් රථයට දමා ගන්නා අතරතුර; ඩිපෝවේ එක්පසක ගොඩ ගසා තිබු යකඩ කිලෝග්‍රෑම් 38ක්
සුක්ෂ්ම ලෙස පැමිණි ට්‍රැක්ටරයට දමාගෙන රැගෙන යන බවට ඩිපෝ ආරක්ෂක අංශ නිලධාරින් විසින් පොලිසියට දැනුම්දී තිබෙනවා.

සොරාගන්නා ලද යකඩ අලෙවි කිරිමේ අරමුණින් ඉතා සූක්ෂ්ම ව මෙය සිදු කර ඇති අතර, සේවකයින්ගේ වැඩ තහනමක් පැනවීමටයි දික් ඔය නගර සභාවේ ලේකම්වරයා කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (20) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

01 3
01 5
02 1 scaled
02 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34