ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ගන්න කතාකරන්න

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ‘1945’ දුරකථන අංකය අමතා ඩිජිටල් එන්නත් කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදිය හැකිය.

මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී රජය මෙම එන්නත් කාඩ්පත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
147
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?