කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව ‘1945’ දුරකථන අංකය අමතා ඩිජිටල් එන්නත් කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදිය හැකිය.
මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී රජය මෙම එන්නත් කාඩ්පත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

Bohoma isthuthi mema denviimata api den denuwath una meden viimena nisa. karanakarala durakathanaya amatahnna sambanda karaganna kiyanna apita e pahasukama labaganna..
Please keep some one to answer the phone. If there is no one to answer the phone this is a useless news.
These are joke just only the propopsal,once you call no body answering
I gave details one month before. No response.