අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රයක් මත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් සමන්විත කුඩා කැබිනට් මණ්ඩලයකින් සමන්විත නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19




