ඩයනාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු ඇමති ඩයනා ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ආරම්භ කෙරුණා.

අද (05) නඩුව කැඳවු අවස්ථාවේ දී ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

2004 දී සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානුකූලව සංශෝධනය කර නොමැති බව හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැනම සිය නාමය ඩයනා ගමගේ ලෙස ඇතුළත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?