ඩයනාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු ඇමති ඩයනා ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ආරම්භ කෙරුණා.

අද (05) නඩුව කැඳවු අවස්ථාවේ දී ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

2004 දී සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානුකූලව සංශෝධනය කර නොමැති බව හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැනම සිය නාමය ඩයනා ගමගේ ලෙස ඇතුළත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22