ඩඩ්ලිගේ පොටෝ එකත් ගහගෙන බඩු මිල අඩුකරන්න ඩෝසර් සුදූ උපවාසයක

පිටිගල අමුගොඩ  ප්‍රදේශවාසියෙකු වන කේ. පී සරත් මහතා බඩු මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා අද ( 27දා) අමුගොඩ අමරගම ක්‍රීඩාංගණයේදී අඛණඩ උපවාසයක් ආරම්භ කළේය.

සහල් මිල අඩු කිරීම  සම්බන්ධයෙන් ජනපති , අගමැතිට පවසා වැඩක් නැති බව පවසන ඔහු ඩඩ්ලි සිරිසේන මහතාට මේ ගැන අවධානය යොමු කරවාලීමද සිය උපවාසයේ තවත් අරමුණක්ද කියයි.

අමරගම ක්‍රීඩාංගනයේ අට්ටාලයක් ගසා සරත් මහතා මේ අඛණ්ඩ උපවාසය ආරම්භ කර ඇති අතර තමාට සහාය පළ කිරීමට තවත් අය එක්වීමට නියමිත බවද කියයි.

රජය බඩු මිල අඩු කරන තෙක් හා ඩඩ්ලි සිරිසේන මහතා මැදිහත්වී සහල් මිල අඩු කරනතෙක් තමන් මේ උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවද සරත් මහතා කියයි. මේ ඔහු අඛණ්ඩ උපවාසයේ යෙදී සිටින අයුරුයි.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42
Video thumbnail
අර්චුනා ඇදගෙන ආ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක්
01:09
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
00:54
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාව නිසා රෝහිතට තදවෙයි - සැරටම දෙයි
11:27
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටලා සැකකරු කුදලන් යයි
00:46
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර
00:43
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් - මූහුණත් වහගෙන බස් එකට නගින හැටි
01:21
Video thumbnail
හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් - කුඩුවලට වඩා ඇබ්බැහි වෙනවා මේවට
17:09