ටොෆී කෑ ළමුන් හතක් හදිසියේ අසනීප වී රෝහලට

ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු රෝගාතුරව පාසල් ළමුන් හත්දෙනකු රෝහල් ගත කළ පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝගාතුර වූ පාසල් ළමුන් පිඹුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අමතර පංතියකට සහභාගී වූ පහ ශ්‍රේණියේ ළමුන් පිරිසක් ප්‍රදේශයේ වෙළඳසැලකින් අදාල ටොෆි බෝල වර්ගය මිලට ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ටොෆි බෝල වර්ගය ආහාරයට ගත් ළමුන් පිරිසෙන් හත්දෙනෙකු හදිසියේ අසනීප වී ඇති බව සඳහන්.

පසුව එම ළමුන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15