ටොයෝටා දෝෂ සහිත මෝටර් රථ 8000කට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවයි

‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ටොයෝටා සමගම මෙම රථ වාහන මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ (toyota yaris) වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක්.

2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබෙනවා.

එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති අතර අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන්නේ නම් එම රථ පරීක්ෂා කර ගැනීමක් කළ යුතු බවයි ටොයෝටා සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

සමස්තයක් වශයෙන්, යළි කැඳවීම මෝටර් රථ 7,633 කට බලපාන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
3
+1
6
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?