ටෙස්ලා කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීමට අවස්ථාවක්

ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

ටෙස්ලා සමාගම ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කළත් ඔවුන්ට එය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඉලෝන් මස්ක් හා සාකච්ඡා කර එම අවස්ථාවට ලබාගැනීමට අවස්ථාවක් ඇති බවයි ඔහු පැවසුවේ.

තම පියා සිටියානම් එය සිදුකරන බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. තම පියා ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කළේ දෙකොන පත්තුවෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදී බවද ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාවේ කොටසක් ජනපතිගේ සාක්කුවට ගිහින් - දොලවත්ත කුපිත වෙයි
05:53
Video thumbnail
ආණ්ඩුවේ හොරකම ගැන ජනතාවට කියන්න තමයි විශ්වාසභංගය ගේන්නේ
15:52
Video thumbnail
ද්විත්ව සටනෙන් දිවි අහිමි වෙන්නේ තෙවන පාර්ශවය..සාකච්ඡාව දෙන්න..වැරැද්ද ආණ්ඩුවේ
07:30
Video thumbnail
ආණ්ඩුවේ අප්පච්චිලාගේ මොළ තමයි මොළ - චාමර සැරටම කියයි
15:52
Video thumbnail
චමින්ද නැගිටලා හොඳම එකෙන් දෙසයි..ලැට්වල කඩාගෙන ඇවිත් අපිට චරිත සහතික දෙන්න එන්න එපා
01:51
Video thumbnail
ලංකාවේ කිසිම දිනක මෙහෙම මංකොල්ලයක් වෙලා නෑ..රාජිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:20
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.. වැටෙන්නෙත් නෑ
09:20
Video thumbnail
මේ ඇමතිව කනෙන් ඇදලා හිරේ දාන්න - අපි බය නෑ
12:37
Video thumbnail
කක්කුස්සියක් ගිලපු එකා කෑගහනවා - පාර්ලිමේන්තුවේ ලොකු වලියක්
10:50
Video thumbnail
නලින්ද දැඩි තීන්දුවක් ගනී - GMOA එක්ක සාකච්ඡා කරන්නේ නෑ
07:10