සැරයන්වරයන්ව තල්ලුකර කූඩුවෙන් පලාගිය, මතුගම කට්ටා සොයා විමර්ශන

පොලිස් සැරයන්වරයෙක් විසින් සිර මැදිරියේ දොර විවෘත කිරීමත් සමඟම, අදාළ සැරයන්වරයා තල්ලුකර දමා එහි රඳවා සිටි සැකකරුවෙක් පළාගොස් ඇති බවට පුවතක් මතුගම මූලස්ථාන පොලිසියෙන් වාර්තා වනවා.

මෙලෙස ඊයේ (08) දිනයේ දී පලාගොස් ඇත්තේ මතුගම, ඉද්දගොඩ, කට්ටා යන අන්වර්ථ නාමය 29 හැවිරිදි පුද්ගලයෙක්.

එලෙස පලා ගිය සැකකරු අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 2200 ක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිට තිබෙනවා.

කෙසේ වෙතත් උඑම අවස්ථාවේ දී බීමත් රියදුරෙක් සිරමැදිරිය තුළට දැමීම සඳහා සැරයන්වරයෙක් විසින් සඑහි දොර විවෘත කිරීමත් සමඟ සැකකරු එලෙස පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මතුගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35