සම්පූර්ණ එකඟතාවයකට පැමිණෙන තෙක් අමෙරිකා හමුදා ඉරානය අවට

සම්පූර්ණයෙන්ම වශයෙන් එකඟතාවයකට පැමිණෙන තෙක් අමෙරිකා හමුදාව ඉරානය තුළ සහ ඒ අවට රැඳී සිටින බව අමෙරීකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

TruthSocial සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව නිවේදනය කර තිබෙනවා.

“ඇමරිකානු නැව්, ගුවන් යානා සහ හමුදා නිලධාරීන්, අතිරේක පතොරම්, ආයුධ සහ දැනටමත් සැලකිය යුතු ලෙස පිරිහුණු සතුරෙකුට මාරාන්තික නඩු පැවරීම සහ විනාශ කිරීම සඳහා සුදුසු සහ අවශ්‍ය වෙනත් ඕනෑම දෙයක්” එම හමුදාවන් සතු බවත් ට්‍රම්ප් සිය සටහන මඟින් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44