වැඩිදුර ප්‍රතිකාර ලැබූ රනිල් යළි දිවයිනට

වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව වෙත ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) උදෑසන යළි දිවයිනට පැමිණියා.

පසුගිය මාර්තු 15 වැනිදා සිංගප්පූර්ව වෙත පිටත්ව ගිය හිතොඋ ජනාධිපතිවරයා, එරටදී ශල්‍යකර්මයකට ද භාජය වී තිබුණා.