ටෙලි නිළියකගේ සැමියෙකු අත්අඩංගුවට

වාහනයකට හානි සිදුකර සැඟව සිටි ප්‍රධාන පෙළේ ගුවන් සේවාවකට අයත් ගුවන් නියමුවකු, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියකු සහ ඒකල ලංගම ඩිපෝවේ කාර්මික ශිල්පියකු නුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (6 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.

ජනප්‍රිය ටෙලි නිළියක වන ගුවන් නියමුවාගේ බිරිඳගේ නැන්දා කළ පැමිණිල්ලක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකාරියගේ මෝටර් රථයට මෙම පිරිස පේන්ට් රිමූවර් නමැති දියරය යොදා රුපියල් ලක්ෂ 6කට අධික අලාභයක් මාර්තු මස පළමුවැනි දින සිදුකර ඇතැයි පල්ලේකැලේ පොලිසියට පැමිණිලි කර තිබිණි.සැකකරුවන් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් හමුවට ඊයේ (6) පැමිණීමෙන් පසුව වරද පිළිගත් හෙයින් අලාභය ගෙවීමේ කොන්දේසිය මත රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56