ටුක් ටුක් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවයි එහි සභාපති ලලිත් ධර්මසේන සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“අපි තීන්දු කරලා තියෙනවා මේ වෙලාවේ පළමු කිලෝමීටරයට රු 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රු 45 දක්වා යන්න. මේකට හේතුව තමයි මේ වැඩිවෙලා තියෙන බඩු භාණ්ඩ සියලුම දේවල් වැඩිවෙලා තියෙද්දි අපේ අය ජීවත් වෙන්න ඕනේ මේ ත්‍රීවිල් රස්සාව කරලා. මේ වෙද්දි කම්පැනිවලින් මගියාව සුරාකමින් තියෙනවා. ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් අපි අවුරුදු 20ක් පමණ ඉඳලා කතා කරනවා ගාස්තු සමාලෝචන කමිටුවක්. නියාමනය ඇතුළේ මේ දේ කරලා දෙන්න කිව්වහම තව තවත් කල්ඇරීමෙන් මේක අයාලේ යනවා. අපි කියනවා මේ වෙලාවේ ගාස්තු සමාලෝචන කමිටුව තුළින් වෘත්තීය රියදුරා හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?