ටුක් ටුක් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවයි එහි සභාපති ලලිත් ධර්මසේන සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“අපි තීන්දු කරලා තියෙනවා මේ වෙලාවේ පළමු කිලෝමීටරයට රු 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රු 45 දක්වා යන්න. මේකට හේතුව තමයි මේ වැඩිවෙලා තියෙන බඩු භාණ්ඩ සියලුම දේවල් වැඩිවෙලා තියෙද්දි අපේ අය ජීවත් වෙන්න ඕනේ මේ ත්‍රීවිල් රස්සාව කරලා. මේ වෙද්දි කම්පැනිවලින් මගියාව සුරාකමින් තියෙනවා. ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් අපි අවුරුදු 20ක් පමණ ඉඳලා කතා කරනවා ගාස්තු සමාලෝචන කමිටුවක්. නියාමනය ඇතුළේ මේ දේ කරලා දෙන්න කිව්වහම තව තවත් කල්ඇරීමෙන් මේක අයාලේ යනවා. අපි කියනවා මේ වෙලාවේ ගාස්තු සමාලෝචන කමිටුව තුළින් වෘත්තීය රියදුරා හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56