ටී 56 වර්ගයේ ජීව පතරොම් 08ක් සහ එම පුහුණු පතරොම් 15ක් සමඟ සැකකරුවෙක් මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඊයේ (24) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 53ක අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු ටී 56 ජීව පතරොම් 08 සහ පුහුණු පතරොම් 15 ද සමඟ මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1














