Empty Ad
AFC Banner
Empty Ad

ටී එකේ මිල දහයකින් උස්සයි

කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත බවයි එම සංගමය සඳහන් කළේ.

කිරිපිටි ආනයනකරුවන් විසින් අප්‍රේල් පළමු වනදා සිට කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ දැමීමට පසුගිය දා තීරණය කළා.

මෙම තීරණයත් සමඟ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?