ටිපර් රථයක් සමග පාලමක් කඩා වැටෙයි

දෙනියාය, මෙදේරිපිටිය පොද්දන පාලම, ටිපර් රථයක් ගමන් කරමින් සිටියදී අද දහවල් (24) කඩාවැටී තිබෙනවා. මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

පසුගිය වසරේ ප්‍රදේශයේ ඇතිවූ ජලගැලීමක දී පාවී ආ කොටයක් මෙම පාලමේ එක් ආධාරක කණුවක ගැටී එම කණුවට සිදු වු හනි හේතුවෙන් එම පාලම එක් පසකින් පහත්වී තිබී ඇත්තේ.

ඒ හේතුවෙන් පාලමේ බර වාහන ගමන් කිරීම තහනම් කර තිබුණා.

පාලම කඩා වැටීම හේතුවෙන් මෙදේරිපිටිය පාසලට සහ ගම්මාන කිහිපයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසින් සඳහන් සිටියේ.

මෙම පාලමේ තිබූ දුර්වල තත්ත්වය හේතුවෙන් බර වාහන ගමන් කිරීමට නොහැකි වන ලෙස යකඩ කණු සවිකර තිබූ බවත් එයද කඩා දමා එම ටිපර් රථය එහි ධාවනය කර තිබු බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43