ටාසන්ට පණ දුන් රොන් එලී අභාවප්‍රාප්ත වෙයි

සුප්‍රකට හොලිව්ඩු රංගන ශිල්පියෙකු වන අමෙරිකානු ජාතික රොන් එලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ලොව අතිශයින් ම ජනප්‍රිය වූ ‘ටාසන්’ (Tarzan) ටෙලි කතා මාලාව සඳහා ටාසන් චරිතය පණපෙවීම් සිදු කළේ රොන් එලී විසින්.

ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය පැවසුවේ සිය පියාණන්ගේ අභාවය ඊයේ (23) දින සිදු වූ බවට එලීගේ දියණිය වන කර්ස්ටන් තහවුරු කළ බවයි.

ඇය සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

“ලෝකය මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගෙන් කෙනෙකු අහිමි වී තිබෙනවා. මට මගේ පියා අහිමි වුණා. මගේ තාත්තාව මිනිස්සු වීරයෙක් කියලා හඳුන්වපු කෙනෙක්. ඔහු නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක්,නායකයෙක්..” යනුවෙන්.

එලී මියයන විට 86 හැවිරිදි වියෙහි පසුවුණා.

එලී ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූයේ 1960 ගණන්වල NBC හි “Tarzan” හි ප්‍රධාන භූමිකාවට පිවිසීමෙන් පසුවයි.

එම රූපවාහිනී කතා මාලාව 1966 සිට 1968 දක්වා දිවගියා.

ඉන්පසුව, “Wonder Woman”, “The Love Boat”, “Fantasy Island” සහ “Superboy” ඇතුළු රූපවාහිනියේ විශාලතම සංදර්ශන කිහිපයකම Ely ආරාධිත චරිත නිරූපණය කළ විශිෂ්ටයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?