spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ට්‍රැෆික් පොලිස් රාළහාමිලාගේ ත්‍යාග මුදල් වැඩි කෙරේ

පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩිකර මාසිකව ගෙවීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එම ගෙවීම් පිළිබද සම්පූර්ණ විස්තරය පහතින්.

1 3 1
2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
19
+1
2
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?