“ට්‍රම්ප්” සන්නාමයෙන් ඔරලෝසු රැසක් වෙළඳපොළට

අමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ට්‍රම්ප් සන්නාමයෙන් යුතු නව අත් ඔරලෝසු මාදිලියක් වෙළඳපොළට හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ; ඩොනල් ට්‍රම්ප් විසින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නව අත් ඔරලෝසු හඳුන්වාදීම සිදුකර ඇති බවයි.

එම අත්ඔරලෝසු සඳහා ට්‍රම්ප් නාමය භාවිතා කිරීම ද විශේෂත්වයක්.

අමෙරිකඅනු ඩොලර් 499 සිට 799 දක්වා මිල ගණන් යටතේ ට්‍රම්ප් අත්ඔරලෝසු මිලදී ගැනිමේ හැකියාව තිබෙනවා.

එම නව අත් ඔරලෝසු සඳහා ඔබ දැඩි කැමැත්තක් දක්වනු ඇති බවත් එය නත්තල් ත්‍යාගයක් ලෙස ලබාදීමට සුදුසු බවත් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණා.

ඒ අතරින් මිල අධිකම ට්‍රම්ප් අත්ඔරලෝසුවේ මිල සටහන් වන්නේ අමෙරිකන් ඩොලර් ලක්ෂයක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26