ට්‍රම්ප්ගේ උණුසුම් හාදුව සමාජ මාධ්‍ය කළඹයි

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට දින කිහිපයකට පෙර, ඔහු තම බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සමඟ හාදුවක් බෙදාගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බාස්කට් බෝල් තරග ඉසව්වකට සහභාගී වෙමින් සිටින අතරතුර සිය බිරිය සිපගන්නා ආකාරයඅදාළ ඡායාරූපයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම ඡායාරුපය ගත් දිනය පිළිබඳව මෙතෙක් තොරතුරැ අනාවරණය වී නැහැ.

ඉදිරි ජනාධිපති ධුර කාලය තුළ සිය බිරිඳ තමා පසෙකින් සමීපව තබාගැනීමට ට්‍රම්ප් දක්වන උනන්දුව මෙම ඡායාරූපය ඔස්සේ පිළිබිඹු වන බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?